
(යොහාන් භාසුර)
තරුණ සේවා සමාගම හරහා ශ්‍රී ලංකාවට ප්‍රධාන රටකින් විදේශ රැකියා අවස්ථා 15,000 ක් ලැබී ඇති බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්‍ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ මහතා පැවසීය.
එම රැකියා අවස්ථා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ලබාදීම සඳහා අදාල රට සමඟ ඉදිරියf්දී ගිවිසුම්ගත වන බව කී ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ගිවිසුම්ගත වීමෙන් පසුව එම රට හෙළි කරන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැකියාවක් අපේක්ෂා කරමි..
මම විදුලි කාර්මික nvq leval 3 අරන් තියෙන්නේ. පළපුරුද්ද අවරුදු 14 ක්. පුළුවන් නම් මට විදේශ රැකියාවක් ලබාදෙන්න