ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ අධ්යක්ෂ ජනරාල් ලෙස මනුල චමල් පෙරේරා මහතා පත් කර ඇතැයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා කියයි.
(36698)
ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ අධ්යක්ෂ ජනරාල් ලෙස මනුල චමල් පෙරේරා මහතා පත් කර ඇතැයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා කියයි.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර කාලයකටද?
කතානායක තීරණයට අනුවත්, රටේ ව්‍යවස්ථාවට අනුවත් මෙම පත්වීම් සියල්ල නීති විරෝධී වන අතර ඒවාට පත්කිරීම හා කටයුතු කිරීම ඉදිරි කාලයේදී දඬුවම් ලැබීමටද හේතුවන බව මතක් කිරීමට කැමතියි.
මේක හරිම විහිළුවක්. දේශපාලන මාරුවෙන කොට මිනිසුන්ගේ රැකියා වලට බලපාන හැටි වෙන රටවල නැති විදිහට. මිනිසුන් රැකියා කරන්නේ රටටද තමන්ගේ අවශ්‍යතාවයටද නැත්නම් දූෂිත දේශපාලඥයින්ගේ අදහස් පැවතුම් උදෙසාද? මෙසේ සිදුවන විට රටක් හැදෙයිද? මේවා රටේ දියුණුව සඳහා නොව පුද්ගල පක්ශ පාට භේද වලින් පලිගැනීම මිස අන්කිසිවක් නොව. මොන ආණ්ඩුවකින් ඔබින රැකියාවට උගත් සුදුසු පුද්ගලයෙක් පත් කලවිට ඔහුගෙන් ක්‍රියාදාමයක් වේ නම් විශ්‍රාම යන තුරු සිටීමට ඉඩ නොහැර ආණ්ඩු පෙරලිත් සමග මෙවන්දේ කිරීම දූෂිත පලිගැනීම්ය. අප රටින් මෙවන් මැර බල තර්ජන ගර්ජන වංචා දූෂණ කවදා නැතිවී,පිවිතුරු නිර්මල දේශයක් වේද?
කොච්චර කාලෙකටද කියලා පත්වීමේ ලිපියේ සඳහන් වෙලා තියෙනවද කියලා හොඳට පරීක්ෂා කරලා බලන්න.