තුර්කියේ රික්ටර් මාපකයේ ඒකක 4 ක අගය ගත් භූමි කම්පාවක් අද(17) එරට වේලාවෙන් පෙරවරු 4.25 පමණ හටගෙන තිබේ.තුර්කියේ අෆ්සින් නගරයේ මෙම භූමි කම්පාව හටගෙන ඇත.
අෆ්සින් නගරයේ කිලෝ මීටර 10 ක පමණ ගැඹුරින් මෙම භූමි කම්පාව හටගෙන තිබේ.භූමි කම්පාව හේතුවෙන් ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා ගමන් කර ඇත.
නමුත් භූමි කම්පාව හේතුවෙන් ජීවිත හානි වාර්තා වී නොමැත.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තුර්කියේ භූමි කම්පනයක්