
(යොහාන් භාසුර)
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ මේ වන විටත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) බාරයේ තිබෙන තෙල් ටැංකිවල බදු කාලය තවත් වසර 50 කින් දීර්ඝ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 99 න් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ටැංකි 24 ක් සහ ටි්රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් සමාගමට ටැංකි 61 ක් ලැබුණු පසුව ලංකා කනිජ තෙල් සංස්ථාව සතුව ටැංකි 85 ක්ම පවතින බවත් ටි්රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් සමාගම, ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සියයට 51 ක් කොටස් හිමි තෙල් සංස්ථාවේ පාලිත සමාගමක් බවත් අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඊළඟ ණය වාරිකය ගෙවන්න සල්ලි හොයාගත්තද? මිනිස්සුන්ට මොනවා වුණත් ගත්ත ණය ගෙවන්න එපැයි. දැන් ඉතින් අපිට ඕනෑතරම් ඩොලර් තියෙනවා කියයි. ආණ්ඩුවේ ඉන්න සෙප්පඩයින්ට වැඩබැරි අයට විසිල් නම් ඕසෙට...
1987 ඉන්දු ලංකා ගිවිසුමෙන් JR ජයවර්ධන ඉන්දියාවට නැමිච්ච නැමිල්ල ඇද ඇරගන්න ලේසි වෙන්නේ නෑ. මේ තෙල් ටැංකි ගැණත් ගිවිසුමේ සඳහන්...
ඉදිරි අවුරුදු 3 ඇතුළත රටේ සියලු සම්පත් විදේශයන්ට හා ලංකාවේ ගජ මිතුරන්ට පවරනු ඇත. අනාගතයේ කිසිම රජයකට ශ්‍රී ලංකාව ගොඩගැනීම නම් බොරු...
තෙල් ටැංකි අනූ ගණනක් අපි තියාගෙන මොන ඉටිගෙඩියක් කරන්නද? බූදලයෙන් ගෙවල් හම්බ වුණා නම් ඒවා බදුදෙනවා නම් ඇයි තෙල් ටැංකි දෙන්න බැරි? ඕවා අපි හදපුවා නොවෙයි. සුද්දා යුද්දෙ කාලේ හදපුවා. අපි මොනවා කරන්නද තෙල් ටැංකි තියාගෙන..?