(අමදෝරු අමරජිව)
ත්‍රිකුණාමල මහා රෝහලේ හෙද කාර්ය මණ්ඩල අද (25) පරිභාහිර රාජකාරිවලින් ඉවත්විම නිසා රෝගින් ඇතුලත් කිිරිමට පෙර සිදු කරන රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව සිදුකිරිමට නොහැකිවූ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
එහේතුවෙන් රෝගින් ඇතුලත් කර ගැනිමේ දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු නොකළ බව ද බලධාරිහු පවසති.
මේ අනුව රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව නොකර රෝගින් ඇතුලත් කිරිම නිසා දැනට නේවාසික ප්‍රතිකාර ලබන රෝගිනට බරපතල තර්ජනයක් එල්ල වි තිබේ.
සෞඛ්‍ය බලධාරින් හෙද කාර්ය මණ්ඩලවල රාජකාරිය සම්බන්ධයෙන් අඩු සැලකිල්ලක් දැක්විම රාජකාරිවලින් ඉවත්වීමට හේතුව බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහා රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව නොමැතිව රෝගින් ඇතුළත් කර ගැනිමෙන් රෝගින් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩල බරපතල අනතුරකට ලක් කිරිමක් බව පැවසීය.
2025 දෙසැම්බර් මස 30
42
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
339
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ත්‍රිකුණාමල මහා රෝහලේ හෙද වර්ජනයෙන් රැපිඩ් පරීක්ෂණ ඇන හිටි