
(අමදෝරැ අමරජීව)
මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ත්‍රිකුණාමලය - මඩකලපුව (A-15) ප්‍රධාන මාර්ගයේ වෙරුගල් ප්‍රදේශයෙන් අද (29) සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ගියේය.
මේ හේතුව නිසා එම මාර්ගයේ වෙරුගල් හරහා ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර සැහැල්ලු වාහනවලට ගමනාගමන කටයුතුවල අවධානමක් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.
මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් මේ වන විට වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස රැසක් ජලයෙන් යට වී ඇති බව ත්‍රිකුණාමල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd