
(සුජිත් හේවාජුලිගේ)
තායිලන්තයෙන් මෙරටට ත්‍යාග ලෙස දුන් ඇතුන් දෙදෙනෙකු පීඩාවට ලක් වන බවට කිසිදු අයකු පරිසර අමාත්‍යංශය මෙතෙක් දැනුවත් කර නොමැති බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පැවැසීය
එලෙස ගැටලුවක් පැවැතියේ නම් ඒ සම්බන්ධයෙන් තායිලන්තය ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය හරහා පරිසර අමාත්‍යංශය දැනුවත් කළ යුතුව තිබූ බව අමාත්‍යවරයා කීය.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
“තායි ඇතුන් දෙදෙනා ගැන අපිට කවුරුත් කිව්වෙ නෑ”
Nimal Sunday, 26 October 2025 04:27 PM
තොත්ත බබාලා කිසිවක් නොදනී.
සමන් - ඕමානය Sunday, 26 October 2025 06:32 PM
මම හිතන්නේ ඔය චෝදනාව අන්න අර සත්ව හිංසනය ගැන බොරුවට බෙරිහන් දෙන අර NGO අම්මණ්ඩිගේ වැඩක්. අර මුතු රාජා යවන්න මූලික වුණෙත් ඔය ගෑණි තමයි. ලංකාවේ කරුමෙට මෙහෙ ඉපදිච්චි හැතිරියක්. ශ්‍රී ලංකා රජය මේ ගැන සොයාබලා, නියම තතු පහදලා මෙම යෝජනාව නතර කළ යුතුයි.
ගුණරත්න Monday, 27 October 2025 08:22 AM
මෙහෙ අලි ඇතුන් දස දුක් විඳිනවා, ඔවුන් රැලේ යන කාලෙට පන්සලේ අණ පරිදි දම්වැල් දාලා කොටු කරලා තියෙනවා. හැම සතෙක්ගේම කන් තුවාල වෙලා ඉරිලා ගිහින් එහෙම වෙන්නේ හෙන්ඩුවේ කොක්කෙන් අමුණලා අදින නිසා. අලි බලන්නෝ බීමත් වෙලා සතුන්ට හිංසා කරන වීඩියෝ, දළදා මාළිගයේ ප්‍රධානියෙක් පොලු මුගුරු වලින් පොඩි අලියෙක්ට පහර දෙන වීඩියෝ අන්තර්ජාලයේ තිබෙනවා. කැලේ ඉන්න සතුන් පවා වෙඩි වැදුණු තුවාල නැති සතෙක් හොයාගන්න බැරි තරම්. කුඩා අලි පැටවුන් මුඛය විනාශ වෙලා කන්න නැතිව මැරිලා තිබෙනවා හක්කපටස් කියලා කියන බෝම්බය නිසා. මේ බෞද්ධ කියාගන්න රටේ සත්ත්ව කරුණාවේ තරම. මේ දේවල් ලෝකයේ මිනිස්සු දන්නවා.
Prematilleke Monday, 27 October 2025 01:50 PM
සහතික ඇත්ත. ඔය ඇමැති අර භාතිය ඇතාව මරණකල් බලාගෙන හිටියා. මේ මිනිහා සතුන්ට ආදරේ නැති ලංකාවේ අලින්ගේ පව්කාර කමට දාපු මිනිහෙක්. රටේ ජනාධිපතිටත් දැන්නුවා. මේ මිනිහාගෙන් අලි ඇත්තු ටික බේරාගන්න කියලා. කෝ තවම වෙලා නැහැ...
Lakmal Sunday, 26 October 2025 07:22 PM
මොක්කු ද මේ? රාජත්‍රාන්තික ගණුදෙනු ගැන දන්නේ නැති.. අඩුම තමන්ගේ අමාත්‍යංශයේ බවුන්ඩ්‍රි එක දන්නේ නැති ඇමති? අයියේ පඹයෙක් ගෙනැල්ලා පුටුවේ තියලා තියනවා. නම්බුයි.
පන්සිළු Sunday, 26 October 2025 07:52 PM
කනෙන් අල්ලලා කවුරුත් කියන්නෙ නෑ. ඒ ගැන හොයලා බලලා වැඩ කරන්න තමයි තණතරු දීලා පඩි දෙන්නේ...
ලුම්බිණි Monday, 27 October 2025 05:33 AM
හැමදේම කියනකම් බලාගෙන ඉන්නේ නැතුව ටිකක් හොයලා බලනවා. එහෙම බැරිනම් අයින් වෙනවා...
අරවින්ද මොණරවිල Monday, 27 October 2025 10:35 AM
රාජපක්ෂලා වික්‍රමසිංහලා කල්ලියේ කසළ ශෝධකය රැළ හිතාගෙන ඉන්නේ, පරිසර ඇමති ලංකාවේ හැම අලියාවයි ඇතින්නිවයි හමුවෙලා දුක සැප අහන්න ඕනෑ කියලා වෙන්න ඇති. පහුගිය කාලයේ හිටපු හොර ඇමැතිලා එහෙම කෙරුව නිසා තමයි මුතු රාජාව කුදලාගෙන අරන් ගියේ....!
Milan Monday, 27 October 2025 10:38 AM
වැඩ බැරි පටබැඳී... තමුන් දන්නවාද අමාත්‍යංශයේ වැඩ ගැන... මොකුත් දන්නේ නැති නිකමා...
ඒමිජේමැණිකේ Monday, 27 October 2025 11:59 AM
කවිබණ