
(යොහාන් භාසුර)
ජාතික ජනබලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල නගර සභාවේ සභික ධූර 19 න් නවයක් දිනාගැනීමට සමත්විය.
සමඟි ජනබලවේගය සභික ධූර 5 ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභික ධූර 3 ක්, එක්සත් ජාතික පක්‍ෂය සහ සර්වජන බලය සභික ධූරය බැගින් ද හිමිකරගත්තේය.
ජාතික ජනබලවේගය ඡන්ද 2,260 ක් ද, සමඟි ජනබලවේගය ඡන්ද 1,397 ක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 795 ක් ද, එක්සත් ජාතික පක්‍ෂය ඡන්ද 265 ක් ද, සර්වජන බලය ඡන්ද 177 ක් ද, ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාව හරි දේ තෝරා ගැනීම ගැන සතුටුයි
මැදමුලන පරම්පරාවේ දේශපාලන අවසානය සනිටුවන් කරමින් තංගල්ලත් මාළිමාව භාරගත්තා!!! හැරමිටි නාකි මයින වගේම, දැන් ඉතින් නාමල් නාම්බත්, සාටකය ඔළුවේ බැඳගෙන, රෙද්දේ අත් පිහදාගෙන සයිඩ් එකේ ඉන්න තමයි වෙන්නේ!!! අනේ පව් අනේ... පරම්පරාවක්ම වඳ වී ගිය හැටි......