සපුගස්කන්ද තෙල් පිරිපහදුවට බොරතෙල් බැරල් 450,000ක් දින 180ක ණය පදනම යටතේ සයිප්‍රසයේ, ටෙරා නෙවිස් ගෘෘප් සමාගමෙන් ලබාගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

2022 ජුලි මාසය දක්වා අවශ්‍ය බොරතෙල් සපුගස්කන්ද තෙල් පිරිපහදුවට සපයා ගැනීමට මේ වන විට පියවර ගෙන ඇති අතර, ඉන් පසු කාල සීමාවට අවශ්‍ය බොරතෙල් ලබා සපයා ගැනීමට සඳහා මෙම පියවර ගෙන ඇත.