(විමුක්ති එස් රුද්‍රිගු)
ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය කිරීමට ණයහිමියන් සඳහා නව වේදිකාවක් ප්‍රකාශයට පත් කරන බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි ඊයේ(12) ප්‍රකාශ කර ඇත.
චීනයටත් මේ සඳහා එකතු විය හැකි නම් එය ඉතාමත් වටින බව සුසුකි පෙන්වා දී තිබේ.ජපානය, ප්‍රංශය සහ ජී20 සමුළුවේ සභාපතිත්වය දරන ඉන්දියාව ආරම්භ කිරීමට යන නව වේදිකාව පිළිබඳ නිවේදනය අද(13) සිදු කෙරෙනු ඇති බව ජී7 මූල්‍ය නායකයින්ගේ රැස්වීමෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මුදල් අමාත්‍ය සුසුකි පෙන්වා දී තිබේ.
නව වේදිකාව යටතේ ණය හිමියන් ශ්‍රී ලංකාවේ ණය පිළිබඳ සාකච්ඡා වට කීපයක් පැවැත්වීමට නියමිත බව පැවැසෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ණය ගෙවන්න ජපානයෙන් වේදිකාවක්
sugath Thursday, 13 April 2023 03:04 PM
මුලින්ම ණය ගන්න උදවියට වග කීමක් ඇතිව ණය ගැනීම ඉගැන්වීම සඳහා වේදිකාවක් ඇති කරොත් නරකද?
පැරකුම් Thursday, 13 April 2023 03:19 PM
චීනය ඔය ගණන් උස්සන්නෙ අර රේඩාර් මධ්‍යස්ථානය දාගන්න තේරෙනව නේද?
kamalSaturday, 15 April 2023 02:34 PM
එහෙම තමා ණය අරන් නොගෙවා හිටියම. දැන් ඉතින් අමුඩේ ඉල්ලුවත් දෙන්ට වෙනවා