IMG-LOGO

ඩිසල් - පෙට්‍රල් මිල පහතට

(යොහාන් භාසුර)
ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (17) පෙරවරුවේ පියවර ගත්තේය.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40 කින් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් අඩු කිරීමට තීරණය කළ බවත් එම මිල සංශෝධනය අද රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.  
එම මිල සංශෝධනයත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 370 ක් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 415 ක් දක්වා පහත වැටුණි.

 
 



අදහස් (4)

ඩිසල් - පෙට්‍රල් මිල පහතට

යෝගා Monday, 17 October 2022 02:24 PM

කොච්චර අඩු කළත් භාණ්ඩ මිල නම් මජර කළුකඩයින් අඩු කරන්නේ නෑ. පාරිභෝගික අධිකාරිය මර නින්දේ ...!

:       0       35

lal Monday, 17 October 2022 02:43 PM

දැන්නම් බය හිතෙනවා.. ගල්ෆ් වගේ පෙට්‍රල් වැඩියි, ඩීසල් අඩුයි...

:       8       9

WCA Monday, 17 October 2022 03:48 PM

ඡන්දෙක පෙර නිමිතිද මන්දා ?

:       2       7

ආනන්ද Tuesday, 18 October 2022 02:55 PM

මගී ප්‍රවහනය භාණඩ ප්‍රවහනය ඇතුළු සියලු දෙයට අවශ්‍ය ඩිසල් මිල තමයි අඩුවෙන්න ඔනැ.එවිටයි දුප්පත් ඡනතාවට අවශ්‍ය භාණඩ ඇතුලු සියලු දේ අඩුවෙන්නෙ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 629 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 764 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 325 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site