
(යොහාන් භාසුර)
ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් නොකළ හොත් ඩීසල් ලීටරයක් රුපියල් 52 කින් හා පෙට්‍රල් ලීටරයක් රුපියල් 19 කින් ඉහළ දැමීමට සිදු වන බව බලශක්ති අමාත්‍ය උයද ගම්මන්පිල මහතා පැවසීය.
ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස අමාත්‍යවරයා මීට දින දෙකට පෙර මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක දුප්පතා අමාරුවේ, ඔයාලා ඔය v8 වලින් යන එක අඩුකරන්න.
නුඹලා නඩත්තු කරන්නනේ බදු ගහන්නේ...! ඒකෙනුත් දෙකෙන් පංගුවක් හොරාකනවා. කම්බ හොරු...!
ඔය ඉන්න 225 නාස්තිකරන ඉන්ධන ප්‍රමාණය, එතකොට පාර්ලිමේන්තුවේ නාස්තිය, නැවැත්තුවා නම් මොකද? ඉන්ධන නිසා කට්ටිය පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන්නකෝ...
ඉතිහාසගතවන මිලක් කිව්වේ මෙයාද?
තමුන්නැහැලාට රට කරන්න බැරිනම් ගෙදර යන එකයි ඇත්තේ... නිකම් දවස ගානේ පට්ට බොරු කියකියා තවත් අනාථ නොකර... මහජනතාවට දැන් මළපැනලා ඉන්නේ... පුළුවන් වෙන පක්‍ෂයක් අරන් රට හොඳට කරයි. අනේද කියන්නේ. විලි ලැජ්ජාවේ බැහැ...
ඉහළ මිලකට හෝ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් අත්‍යාවශ්‍ය වේ. දැන්වත් ඡන්ද බලාගෙන හසුරවපු සුබසාධක ආර්ථිකය වෙනුවට මිල පාලන අවම විකල්ප ක්‍රමයකට යා යුතුයි...
තව වැඩි කරන්න... මොනවා නැතත් ඉන්න හිටින්න රටක් තියෙනවානේ... මීට ගව සම්පත..
ගම්මන්පිල කියන්නේ දුරබලලා හිතලා රටට විශාල සේවයක් කරන අවංක ඇමැති කෙනෙක්...
දින කිහිපයක සිට තටමන විදියට නම් මට හිතෙන්නේම ඉන්ධන පිරවුම්හල්වලට වාසියක් කරන්න වගෙයි හදන්නේ?
ලෝක වෙළඳපල සමග ලංකාවේත් ඉන්ධන මිල වෙනස් වීම සාධාරණයි. ඒ වගේම මිල අඩුවීිමත් සිදුවිය යුතුයි... .
හොඳ ලොකු බිත්තරයක් දාන්න වගේ කෙකර ගාන්නේ...!
තෙල් 80ට දෙන්න ආපු අය නේද මේ...?