IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ඩොලරයේ ගණන් බහී

(හර්ෂණ තුෂාර සිල්වා)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉකුත් සතියේදී 194 සීමාව ඉක්මවා ගිය රුපියල මේ වනවිට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද (1) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 189.80ක් ලෙස දැක්වුණු අතර ගැනුම් අගය රුපියල් 184.90ක් ලෙස දැක්විණි.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පසුගිය සතියේදී 194 සීමාව ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව දෙසැම්බර් 24 වැනිදා නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 194.66ක් දක්වා පහළ ගියේය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අනුව පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 2.6කින් අවප්‍රමාණය වී ඇත.



අදහස් (6)

ඩොලරයේ ගණන් බහී

Buddhika P Friday, 01 January 2021 02:04 PM

මේ අර්ථකථනය වැරදියි. මේ තියෙන්නේ මැටියෙන් අඹපු ඩොලරයක්. ලංකා ආර්ථිකයට සාපේක්ෂව තියෙන නිවැරදි විනිමය අනුපාත නොවේ. මේ කෘතිම ඩොලර් අනුපාත දිගටම හදන එකේ විපාක ඉතාම බිහිසුණුයි. ඉදිරි මාස 6 ලංකාවට ඉතාම තීරණාත්මකයි.

:       2       21

jagath G Saturday, 02 January 2021 07:24 PM

සුපුරුදු සූදුව පටන් අරන් වගේ...

:       0       3

JAGATH G Tuesday, 05 January 2021 08:22 AM

කබ්රාල්ගේ පරණ සෙල්ලම පටන් අරන් වගේ... අපේ හාමුදුරුවනේ... ?

:       0       8

Dampal Wednesday, 06 January 2021 03:48 AM

200 පැනලා ස්ථාවර වුණොත් තමයි හොඳ...

:       0       5

Buddhipa PThursday, 07 January 2021 08:02 PM

ඉතාම අඥාන වැඩක් කලේ ආනයන නවත්තලා දේශීය ආර්ථික හදන්න ගිය එක, මුළු ලෝකෙම වසංගත කාලෙක. මේක අවු 10 - 15 සැලැස්මක් ඇතුව යන්න ඕනේ ගමනක්. ඉන්දියාවේ මේක අවු 20ට එහා සැලැස්මක්. මේ නිසා ලංකාවේ ජීඩීපි එක 20% - 18% විතර වැටෙනවා. මූඩි ෆිච් අපිව ඩවුන් ග්‍රේඩ් කරා. ආයෝජන නැති වුණා. මම මේ තත්වේ පහුගිය අවුරුදු මුල ඉඳලම කිව්වා. ඩොලර් රේට් එක 230 - 250 අතරේ වෙනවා ආනයන තහංචි ඉවත් කරලා වැඩ පටන් ගන්න කොට. තවත් අඥාන කමක් කරන්න යනවා, ඉන්ටනැෂනල් ට්‍රේඩ් ස්‌වොප් වලට යන්න හදනවා, ඩොලර් හොයන්න. මේක ඊළඟ ආර්ථික විනාශේ. ඉදිරියට එන කිසිම ආණ්ඩුවකට ඔලුව උස්සන්න බැරි වෙනවා, වැරදිලා ගියොත්. විපක්ෂේ වත් මේ ගැන කතාවක් නෑ. අන්ත දුප්පත් යුක්රේනෙන් ටුවරිස්ට්ලා ගෙනාවට හපන් වෙයි.

:       1       6

Rata Perata Sunday, 10 January 2021 08:50 AM

මේ පරණ පුවත් තාම තියාගෙන ඉන්නේ රජයට සුදුහුණු ගාන්නද? දේශපාලුවන්, අමනයන් කිරීමේ වැඩි වගකීම ගතයුත්තේ මාධ්‍යයයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 111 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ ලොකු බස් අනතුරක්:දැනට 20ක් රෝහලට
2025 මැයි මස 10 312 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එහි ගමන් ගත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි.


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 261 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


රාජ්‍ය වෙසක් මහෝත්සවය ඇරැඹේ
2025 මැයි මස 10 175 0

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඉන්දු පාකිස්තාන ගැටුම් අවසන්
2025 මැයි මස 10 923 3

ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග


මාදුරුඔයට වැටුණු හෙළිකොප්ටරය ගොඩ ගනී
2025 මැයි මස 10 538 0

මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ, හෙලිකොප්ටර් ගුවන් යානයේ, සුන්බුන් කොටස් අද සවස නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ කණ්ඩායමක් එක්ව ගොඩ ගැනීමට කටයු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 664 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1388 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 355 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site