(සුජිත් හේවාජුලිගේ )
ඩොලර් හිඟය නිසා කඩදාසි ආනයනය අවම වීමෙන් මුද්‍රණ කර්මාන්තය ද කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් පොත් මුද්‍රණයද සැලකිය යුතු ලෙස නැවතී ඇත.
පොත් මුද්‍රණයට ගන්නා කඩදාසි මිල සියයට 150 කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සමන්ත ඉන්දීවර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd