IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඩොලර් මිලියන 500 ගන්න ගිවිසුම් අස්සන් කරයි

(රංජන් කස්තුරි)

ඉන්දියාවේ ‘එක්සිම්’ බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ලබාගැනීම සඳහා අද (2) පස්වරුවේ ගිවිසුම් අස්සන් කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

මීට අමතරව මේ මාසයේ මැද සතිය වන විට ඉන්දියාවෙන් තවත් ණය මුදලක් ලැබෙන බව ද ඇමතිවරයා කීය.

ඉතා කෙටි කාලයක් තුළ අමරිකානු ඩොලර් බිලිනයක් පමණ විදේශ රටවලින් ලබාගැනීමට අපේක්‍ෂා කරන බව ද මුදල් ඇමතිවරයා සඳහන් කළේය.

2022 වසර සඳහා ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 30 ක් පමණ අවශ්‍ය වන බව ද ඔහු සඳහන් කළේය. ඒ අනුව එම මුදල සපයාගැනීම සඳහා ඉදිරියේදී විවිධ ක්‍රම අනුගමනය කරන බව ද බැසිල් රාජපක්‍ෂ මහතා කීය

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ආර්ථික උපදෙස් ඉල්ලා තිබෙන බව ද ඊට එම අරදමුල එකඟතාව පළකර ඇති බව ද හෙතම කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ නියෝජිතයන් පිරිසක් ළගදීම මෙරට පැමිණෙනු ඇතැයි ද ඔහු කීය.



අදහස් (1)

ඩොලර් මිලියන 500 ගන්න ගිවිසුම් අස්සන් කරයි

fairoos Thursday, 03 February 2022 12:42 PM

කොහොමද කෑම ?දැන් සැපද ?දැන් ඉතින් විඳවපල්ලා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site