IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඩොලර් ගලනය සියයට 69 කින් වර්ධනය වේ

(යොහාන් භාසුර)

ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් පසුගිය සැප්තැම්බර් මාසයේ ඩොලර් මිලියන 482.4 ක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

මෙම වසරේ පළමු මාස 9 තුළ විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 4,345.1 ක මුදලක් මෙරටට එවා ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 9 සමඟ සංසන්ධනය කිරීමේදී සියයට 68.8 වර්ධනයක් බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (4)

ඩොලර් ගලනය සියයට 69 කින් වර්ධනය වේ

NDF Leader Monday, 09 October 2023 07:37 AM

ලාංකික විදේශගත ශ්‍රමිකයන් වසරේ පළමු මාස 9 තුළ ඩොලර් බිලියන 4.34 ක මුදලක් මෙරටට එවා ඇත. ඒත් IMF එකෙන් අවුරුද්දට ඩොලර් බිලියන 0.72 ක් ගන්න මුළු රටේම දේපොල විකුණලා, දුප්පතුන්ගේ EPF, ETF වලට උපරිම බදු ගහලා, බඩු හා බිල් 300% කින් වැඩි කරලා තව පම්පෝරිත් ගහනවා.

:       5       10

Nimal Monday, 09 October 2023 08:51 AM

පුලුවන් නම් ,ඔවාටත් කෙලපන්

:       5       9

Bamunuarachchi Monday, 09 October 2023 09:12 AM

රටට ආදරේ කරන ජෙප්පෝ කිව්වා නේද මේ රටට ඩොලර් එවන්න එපා කියලා.

:       5       9

don Monday, 09 October 2023 12:16 PM

IMF එකෙන් ලැබෙන සොච්චම් ණය ගන්න කියන ඕනෑම දෙයක් කරන්න කැමැති ආණ්ඩුව නිකන්ම මුදල් රටට එවන ලංකාවේ මිනිස්සුන්ට මොකක්ද දීලා තියෙන සහනය...?

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site