(සුජිත් හේවාජුලිගේ )
ඩෙල්ටා අභිබවා ඔමික්‍රෝන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වයිරස ප්‍රභේදය බවට පත්වෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය
මේ අතර අද අලුතින් සොයා ගැනුණු ඔමික්‍රොන් ආසාදිතයින්ගෙන් බහුතරයක් කටුනායක ගුවන් තොටුපොළ හරහා විදේශ ගත වීමට පැමිණි කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් බවද හෙතෙම සඳහන් කළේය.
මේ අනුව මෙරටින් මේ දක්වා හමුවී ඇති ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව 208ක් දක්වා ඉහළ යනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මට පේනවා කශ්ටිය බූස්ටර් ශොට් එක ගන්න පෝලිමේ ඉන්නවා. ටී වී එකට වොය්ස් කට් දෙනවා මොන දුකක්ද විදින්නෙ කියල. මේවා කිසි පිලිවෙලක් නෑ...
ඔමික්‍රෝන් ඔච්චර සැර නම් මොකටද හදුනා අය ගෙවල් වල තියන්නේ?අනිත් අයට බෝ වෙන්නේ නැද්ද ?