
(ගයාන් සූරිය ආරච්චි)
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හීනටියෙ මහේෂ් නැමත්තාගේ අනුදැනුම මත අද (8) ඩුබායි රාජ්‍ය බලා පලා යෑමට සිටි පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 5 සහ මිලිග්‍රෑම් 260 ක් පොලිසිය සොයාගෙන ඇත.
රටම එකට මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික මෙහෙයුම යටතේ සිදුකරන වැටලීම් වලට සමගාමීව පොලිස් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි පොලිස් විශේෂ කාර්ය බලකාය මිනුවන් ගොඩ කඳවුරේ නිලධාරීහු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගත්හ.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩුබායි පනින්න ගිය හීනටියෙ මහේෂ්ගේ ගෝලයෙක් මාට්ටු
හොටුපොහොට්ටු Monday, 08 December 2025 10:21 AM
ඔය අස්සේ ලොකු තෝරු මෝරුත් පනින්න ඉඩතියෙනවා. සමහර පක්ෂ කාර්යාල ආවේක්ෂණය කරන්න වෙයි.