
(අංජුල මහික වීරරත්න)
මහල් නිවාස බහුල ජනාකීර්ණ මැද කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන වෙළෙඳ භාණ්ඩයක් බවට දරමිටිය පත්ව ඇත.
ලොරි පුරවාගෙන දර මිටි රැඟෙන පැමිණ මග දෙපස තබාගෙන විකුණන වෙළෙන්දන් මාලිගාවත්ත මරදාන ඇතුළු මැද කොළඹ ජනාකීර්ණ ප්‍රදේශ වල ද බහුලව දැකීමට හැකිය.
දර කැබලි හතරක් පහක් සහිත මිටියක මිල රුපියල් 40 ක් හෝ 50කි.
මාලිගාවත්තේ දරමිටි වෙළෙන්දෙක් පැවසූයේ මතුගම කැලයකින් දර කපා ගෙන මෙහි පැමිණි බවත් ඉන්ධන ගාස්තුව අතහැරිය කළ අතට ඉතිරි වන්නේ සොච්චම් මුදලක් පමණක් බවත්ය.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.