
(අංජුල මහික වීරරත්න)
පාසල් නිල ඇඳුමට අමතරව අත් සහ කකුල් වෙසෙන සේ සුදුසු ඇඳුම් ඇඳීමට අවසර ලබා දෙන ලෙස අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දැනුම් දෙයි.
පාසල් සිසුන් ඩෙංගු මදුරු දෂ්ටනයෙන් වළක්වා ගැනීමට පියවරක් ලෙස මෙම තීරණය ගත් බව අමාත්‍යංශය කියයි.
නිසි ප්‍රමිතියෙන් යුතු මදුරු විකර්ෂක භාවිත කිරීමට සිසුන් දැනුවත් කරන ලෙසද අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd