
(සුජිත් හේවාජුලිගේ)
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාටද කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
අසනීප තත්වයක් නිසා ඔහු කොවිඩ් පරීක්ෂණයකට යොමුවූ අවස්ථාවේදී මේ බව තහවුරු වූ බව සෞඛ්‍ය සේවා ආරංචිමාර්ගවලින් පැවසේ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවන රැස්වීමකටද ඔහු අද සහභාගී වීමට නියමිතව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd