( ලහිරු හර්ෂණ )
පාගමනක් හේතුවෙන් කොළඹ නෙළුම් පොකුණ, නගර ශාලාව අවට මාර්ගයන්හි රථ වාහන තදබදයක් පවති.
විශ්ව විද්‍යාල සිසුන් මෙම පාගමන අරඹා ඇති අතර සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසළින් මෙම උද්ඝෝෂණය ඇරැඹිණි.
සිසුන් 2500 කට අධික පිරිසක් මෙම උද්ඝෝෂණ පාගමනට එක්ව සිටින අතර නෙළුම් පොකුණ, කොළඹ නගර ශාලාව, මරදාන හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd