
( ඉන්දිකා රාමනායක)
කැලණිය විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල අවට ප්‍රදේශයේ රථ වාහන තදබදයක් හටගෙන ඇත.
සිසුහු පා ගමනින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත ගමන් කරමින් සිටිති.
(ඡායාරූප - ශාන්ත රත්නායක)
සබැඳි - ටවුන්හෝල් අවට තදබදයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකණ්ණි...! රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය වලපල්ලට ඇදන් යනවා.
ආයිමත් පටන් ගත්තද? කොරොනා නීති මොවුන්ට බලපාන්නේ නැත්ද? අර විප්ලව කරන්න තැනක් දීලා තියෙද්දී මේ අය රිංගන්නෙම මිනිස්සුන්ට අවහිර වෙන තැනකටමයි. මෙතන තියෙන යූජීසී එක එක්කෝ වෙන කොහේ හරි ගෙනියන්න ඕනෑ.. මෙතන තියෙන්නේ ලංකාවේ වැදගත්ම තැනක් වෙන රෝහල් චතුරස්‍රය. ලෙඩ්ඩු එක්ක ගැටෙන අසරණ මිනිස්සු කොච්චර මේ අයගේ මේ වැඩවලින් කරදර විඳිනවද?
අප පාලන අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ මොවුන්ට තමන්ගේ ඒ ඒ ආදරණීය මෑණියන්ගෙන් බිව්ව ඒ "මිලකළ නොහැකි උතුම් මව්කිරි මතක් වෙන්නට මෙන්ම රූපකාය විරූපී වෙන්නම දෙන එක දෙන" ලෙසයි. එවන් ක්‍රියාවන් නීතිගරුක සමාජයට ඒ ඒ නිලධාරින් කරන මහඟු සේවයකි.
මෙහි "සිසු නිදහස" යනුවෙන් අදහස් කරන්නේ "නවක වදය දීමේ නිදහසද"?
තොණ්ඩාගේ මරණය වෙලාවේ කොරෝනා නීතී ගැන මැරෙන්න හැදුව සෙට් එකක් නේද මේ? දැන් කොරෝනා නීති වලංගු නැද්ද? වැරැද්ද නම් කවුරු කළත් වැරදියි. උගත්, බුද්ධිමත් සිසුන් තමන්ගේ ප්‍රශ්න විසඳාගන්න තවමත් පාවිච්චි කරන්නේ මේ සාම්ප්‍රදායික ක්‍රම. මේ ඩිජිටල් යුගේ මේ වගේ සාම්ප්‍රදායික උගතුන් එක්ක අපිට තව එක පියවරක්වත් ඉදිරියට යන්න පුලුවන් වෙයිද?
තම දරුවන්ට නවක වදය දුන්නොත්රිටර්න් එක දීම අදාළ දෙමව්පියන් බාරගන්න ඕනේ.. මගේ ළමයෙකුට නවක වදය දුන්නොත් ඒ දෙමව්පියෝ ජීවිත කාලෙම අඬයි තම පුතා වෙනුවෙන්.