අභාවප්‍රාප්ත රංගවේදී ටෙනිසන් කුරේ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ටෙනිසන් කුරේ මහතාගේ, මොරටුව විල්ලෝරාවත්තේ නිවසට පැමිණියේය. එහිදී ඒ මහතා දේහයට අවසන් ගෞරව දැක්වූ අවස්ථාව

 
(ඡායාරූප - ඩික්සන් වසන්ත)