(විමුක්ති එස් රුද්‍රිගු)
ජාවාරම් කිරීමේ අරමුණින් ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළඳ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් හේතුවෙන් ශ්‍රී ලංකාවට මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක් අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.
දැනටමත් මෙම ජාවාරම්කරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වහාම පියවර ගන්නා බවත් සියඹලාපිටිය මහතා පැවසුවේය.නමුත් සාමාන්‍ය මගීන්ට මින් කිසිඳු අසාධාරණයක් නොවන බවද ඔහු අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ රත්තරන් එන්නේ රටට. ඒ නිසා මිලියන 30 අහිමි වෙලා තියෙන්නේ ඔහෙලට මිසක් රටට නෙවෙයි. ඒ කාලේ අර රත්තරන් පොල්ලක් පස්ස පැත්තේ ගහගෙන ආපු ඇමති කෙනෙක්ද මන්ත්‍රී කෙනෙක්ද කිව්වේත් එහෙමයි.
මොන බොරුද ඇමතිතුමනි.... පත්තරේ ලස්සනට ඔය අල්ලපුවා තියලා පින්තූරත් එක්ක රටට පේන්න දානවා.. මෙන්න ඇල්ලුවා කියලා! ඊට පස්සේ රාජසන්තක උනා කියලා කටින් කියනවා...! ආයිත් බය නැතුවම උන්ම ඒ වැඩය කරනවා...!
Hello minister , what are you talking? you always erecting a trap to the foreign employer only and not for the smugglers. Because, entire parliament is filled with smugglers and gangsters. so your duty to protect them. you are bunch of idiots. all 225 idiots will go the hell.
මේක නම් තනිකරම කුහකකමට කරපු ප්‍රකාශයක්. තමන්ගේ වරිගේ ගැහැනුන්ට , පිරිමින්ට විතරක්ද ඇඟ පුරාමයි ඇඟිලි පුරාමයි රත්තරන් පළඳින්න පුළුවන්. සාමාන්‍ය ජනතාවට තහනම්ද? මේ වගේ ගොනෙකුට කොටද ඇමති පදවියක් දුන්නද දන්නේ නැහැ.
ජාවාරම්කාරයෝ පාර්ලිමේන්තු එනනෙත් ඉතින් රත්තරන් අතේ කරේ දාගෙන නේ.
ඉතින් නීති තියෙන්නේ ඒවාට නේද? අල්ලාගෙන රාජසන්තක කරන්න. මෙතෙක් කළේ රාජපක්ෂ සන්තක කිරීම නේද?