IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ජීවන් තොණ්ඩමන්-බිරිය කටුනායකට

 

(ටී.කේ.ජී.කපිල )

යුග දිවියට පිවිසී හිටපු අමාත්‍ය , ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ජීවන් තොන්ඩමන් මහතා සහ ඔහුගේ බිරිඳ අද(26)  උදෑසන ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ .

ඔවුන් ඉකුත් 23  දින තිරිප්පූර් වලදී විවාහ දිවියට එළඹ තිබෙන අතර ඔහුගේ බිරිඳ  සීදෙයි ශ්‍රී නාච්චියාර් වෛද්‍යවරියකි .

ඔවුන් අද  දින උදෑසන 11.05 ට ඉන්දියාවේ ට්‍රිචි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 132 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරියට පැමිණ සිටියහ. 

 



අදහස් (5)

ජීවන් තොණ්ඩමන්-බිරිය කටුනායකට

සෑම් Wednesday, 26 November 2025 01:45 PM

නෝනා ජීවන්ට වැඩිය හුඟක් වයසින් අඩු පාටයි . අනේ මන්දා.

:       14       4

Jagath Leanage Wednesday, 26 November 2025 02:59 PM

ඉතින් අපිට පාන්ද?

:       3       22

upali Wednesday, 26 November 2025 03:42 PM

වීසා තියනවද ?

:       2       13

Nandalal DE SILVA - France Wednesday, 26 November 2025 04:59 PM

නවීන යුගයේ කල්ලතෝනි කාන්තාවක් නේද මේ ? එයාට ශ්‍රිලංකාවේ පුරවැසි භාවය ගන්න කවුද උදව් කරන්නේ ?

:       5       8

de silva Thursday, 27 November 2025 07:03 AM

මහා ලොකුවට කතා කරන්නේ ලංකාවේ දුප්පත් ද්‍රවිඩ වතු කම්කරුවන් ගැන , කසාද බදින්නේ ඉන්දියාවෙන් , ජිවත් වෙන්නේ කොළඹ 7 , මෙයට ඡන්දය දෙන බත් කන හරක් වඳවෙමින් පවතියි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site