(රංජන් කස්තුරි)
අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සියයට 70%ක පමණ ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
මේ වනවිට කාසල්රී ජලාශය 92.7%ක්ද, මාවුස්සාකැලේ 92.8%ක්ද, කොත්මලේ 89.8%ක්ද, රන්දෙණිගල 93.6%ක්ද, සමනල වැව 100%ක්ද වශයෙන් පිරී ගොස් ඇතැයිද ලංකා විදුලිබල මණ්ඩලය කියයි.
ඒ අනුව ජල විදුලිය 70%ක්ද, තාප විදුලිය 29%ක්ද, සූර්ය බලය 0.3%ක්ද, සුළං බලය 1.5%ක්ද ලෙස ජනනය කරන බවද එම මණ්ඩලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් වහාම විදුලි බිල 25% කින්වත් අඩුකරන්න.
දැන් ඉතින් වතුර ටික ඉක්මනට අපතේ ඇරලා මාසයක් යන්න පෙර සල්ලිවලට පිටින් විදුලිය ගනීවි, කොමිස් ගහන්න.
අහසින් වැටෙන එක දිය බිඳක් විදුලිය නොඋපදවා මුහුදට යවන්න එපා.
එ් කාලේ ඔහෙලගේ "ඉර" පායපු කාලයක් තිබුණා.