(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව ශ්‍රී ලංකා මුහුදු කළාපයේ නාවික අභ්‍යාසයක නිරත වූ ජර්මාන් සහ ජපන් නාවික හමුදාවන්ට අයත් නෞකා නාවික අභ්‍යාසය අවසන් කර පිටත්ව ගියේය.
මෙම නෞකා නිල සංචාරයක් සඳහා කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන්ට පසුගියදා සේදුන් වූ අතර මෙම නෞකා දිවයිනේ රැදී සිටි කාල තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කළ වැඩසටහන් රැසකට සහභාගි විය.
ජර්මානු නාවික හමුදාවට අයත් යුද නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව සමග බටහිර මුහුදු කළාපයේදීත්, ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාව සමග නැගෙනහිර මුහුදු කළාපයේදීත් ඒකාබද්ධ නාවික අභ්‍යාසවල නිරත විය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ජර්මන් - ජපන් යුද නෞකා පිටත්ව යයි