(අජන්ත කුමාර අගලකඩ)
රජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ඔහු දරණ සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ඒ සම්බන්ධයෙන් තව සුළු මොහොකතකින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා සිය ස්ථාවරය දැනුම් දීමට නියමිතය.
විමල්වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ යටතේ කළුතරින් තරග කළ ජයන්ත සමරවීර මහතා ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ජයන්ත සමරවීර තනතුරට සමු දෙයි?
දාස Tuesday, 08 March 2022 04:06 PM
සැප නැතිවෙන හින්දා අඬ අඬ එළියට බහින්න ඇති, වීරවංශට සාප කරකර...
Kumara Tuesday, 08 March 2022 04:20 PM
විමලේ කවුද? මෙයානේ නියම කෙනා... මෙයා ගියොත් රටම ඉවරයි. එසේ මෙසේ ඇමැතිකමක්ද තියෙන්නේ?
saman Tuesday, 08 March 2022 05:18 PM
ඔන්න වාසුදේව මහත්තයාට ආදර්ශයක්...
Bamunuarachchi Wednesday, 09 March 2022 10:49 AM
අන්න එහෙම ඉන්න බැරිනම් යන්න.