
(සනත් ගමගේ)
වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු ජපානයෙන් ආනයනය කළ පළමු වාහන තොගය රැගත් නෞකාව මීට සුළු වේලාවකට පෙර හම්බන්තොට ජාත්‍යාන්තර වරායට සේන්දු විය.





(සනත් ගමගේ)
වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු ජපානයෙන් ආනයනය කළ පළමු වාහන තොගය රැගත් නෞකාව මීට සුළු වේලාවකට පෙර හම්බන්තොට ජාත්‍යාන්තර වරායට සේන්දු විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානය අපිට අධාර දෙන්නේ අපේම සල්ලි නේද?
දැන් ගලක් නැද්ද?
වාහන මාෆියා එකට රජය සම්බන්ධයි. හොර බදු අඩු කරන්න. කළු කඩ ලීසින්ග් කොම්පැනි වැටෙන නිසා පරණ වාහන මාෆියා මාකට් එක නිකන්ම බහිනවා. ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා සියයට 200 ත් 300 ත් අතර තීරු බද්දක් අයෙ කෙරේ. කම්පැනි තවත් සියයට 200 අය කරනවා අසාධාරණ ලාභය වශයෙන්. වියට්නාමය ආනයනික වාහන සඳහා අය කරනු ලබන බදු විධිමත් ලෙස පද්ධති ගත කර ඇත. තීරුබදු අනුපාතය සියයට 70 ක් ෙලස ද විකුණුම්වල ද සියයට 10 ක බද්දක් ද සියයට 45 ක විශේෂ විකුණුම් බද්දක් ද ක්‍රියාත්මකයි. පාකිස්තානයේ ඉතා සරල බදු වර්ග හයක් ක්‍රියාත්මකයි. ඒ යටතේ ආනයනික වාහන සඳහා සියයට 60 ක තීරු බද්දක් ද සියයට 17 ක විකුණුම් බද්දක් ද පවතියි. තායිලන්තෙය් සියයට 80 ක තීරු බද්දක් ද සියයට 7 ක විකුණුම් බද්දක් ද ක්‍රියාත්මකයි. චීනයේ ආනයනික වාහනවලට සියයට 24 ක තීරු බද්දක් ද සියයට 16 ක විකුණුම් බද්දක් ද අය කෙර්. මැලේසියාවේ වාහන සඳහා වන තීරු බද්ද සියයට 30 කි. පිලිපීනයේ අගය සියයට 30 කි. වහාම බදු අඩු කරනු...
ඇයි මතකනැද්ද?
ඉලෙක්ට්‍රික් වාහන ගෙන්නන්න ස්වර්ණමය අවස්ථාවක් මේ රජයට හම්බ වුනේ. ඒ වුණාට බටහිර රටවල් සතුටු කරන්න ඕනෑ නිසා ඒවාටත් ජරා විදියට බදු ගැහුවා. දැන් මේ 600cc ලදරම් ගෙනත් පුරවනවා. ඉලෙක්ට්‍රික් වාහන ගෙනත් ගෙවල් වල සෝලාර් සිස්ටම් ගැහුවා නම් වතුරෙන් දුවනවා වගේ රටින් සල්ලි වෙන රටවල් වලට යන්නෙත් නෑ. අපි දැන් හැම මාසෙම ඩොලර් මිලියන 400කට වඩා තෙල් ගහන්න සල්ලි වියදම් කරනවා.
දැන් ඉතින් හෙට අනිද්දා වෙද්දී, ලංකාවේ අම්බරු රැල අතේ සතේ නැති වුණත්, තියන තුට්ටු දෙකත් වියදම් කරගෙන ලෝකෙට පේන්න පෝලිම්වල ලැගගෙන වාහන ගන්න වගේ පොරකයි.
කවුද මොට්ටපාලයෙක් කියල තියෙනවා ජපන්නු අපේ සල්ලි අපටම දුන්න වගේ ගොන් කතාවක් ජපානය කරන්නේ භාණ්ඩයක් සේවාවක් විකුණලා මුදල් ගත් එක මිසක් නිකම්ම සල්ලි ඇදගත්තා නොවෙයි. එත් ජපානය තමයි හැම අවුරුද්දෙම ප්‍රධාන විදියට නිකම් සල්ලි දෙන රට, අපේ ආණ්ඩු අධික විදියට බදු ගැහුවාට ජපන්නු වාහන විකුනන්නේ කලූ කඩ මිලකට නෙවෙයි. අපේ ජරා ආණ්ඩුව තමයි කළුකඩ ලීසිං කාරයෝයි සේල්කාර හොරුයි ආරක්ෂා කරන්න කියල හිතාමතා කලූ කඩ බද්දක් ගහල දරන්න බැරි ගාණට වාහන මිල වැඩි කළේ. බෙසික්ම කාර් කටුවක් කෝටියක් වෙනවා, කාටද ඔය ගණන් ගෙවන්න පුළුවන්?
භද්‍රානි ඔබට වැරැදිලා, දැන් මිනිස්සු ඉස්සර වගේ මෝඩ නැහැ. දහ අතේ ණයවෙලා වාහන ගන්න උත්සාහ කරන්නේ නැහැ. වාහන වලට ඉල්ලුමක් නැහැ. ආණ්ඩුව සහ ආනයන කාරයෝ එරිලා ඉන්නේ, ඔය ගහන බද්ද 50% වත් අඩු නොකළොත් මිනිස්සු වාහන ගන්නේ නැහැ.. රජයට අයවැය බැලන්ස් කරගන්න බැරි වෙනවා. ඔහොම යමු
අධ්‍යක්ෂ නමුත් කටකාර ජනාධිපති, මුදල් ඇමති සහ සමස්ත අකාර්යක්ෂම කැබිනට් මණ්ඩලයම ඉලක්ක කරන්නේ අයවැය හිඟය පියවා ගැනීම සඳහා වාහන ආනයනය කිරීමෙන් ආදායම වැඩිකර සාමාන්‍ය පුරවැසියාට බදු අය කිරීම පමණක් බව පමණක් වන පාලන තන්ත්‍රයක් ගැන සිතන්න? මෙය කරන වෙනත් රටක් නම් කරන්න? අඩුම තරමින් පැපුවා නිව්ගිනියාව පවා එසේ නොකරයි. මේ වැඩකට නැති නමුත් කටකාර මෝඩයන් තෝරා පත් කරගැනීමට තරම් මෝඩ ශ්‍රී ලාංකිකයන්, දේශපාලනඥයන්, පුරවැසියන් මෝඩයන් බව මම සිතන විට.
අනේ, ඒ බුද්ධිමත්කම ගැන මම නොදන්නවයි සිල්වා මහත්තයෝ...අනික මගේ අදහසේ පලකලේ "වාහන ගන්න වගේ පොරකයි" කියලයි... මේ සරල කියමන වත් තේරුම් ගන්න බැරි සිල්වා මහත්තයල වගේ බුජ්ජිමත් ජනතාවක් තවමත් මේ රටේ බත් වළඳන බව මම බහු මානය්‍යයෙන් යුතුව පිලි ගන්නෙමි!!!ඇයි අමතකද? ඔහෙලා වඳ කොත්තු කන්න කලින් අඩුවට වාහන අරගෙන, අඩුවට පෙට්‍රලුත් ගහගෙන කුරගලත් වැඳගෙන, විල්පත්තු කැලේ කපනවා බලන්න එහෙම ගියා...