ජපානයට ඊයේ බලපෑ රිකටර් මාපක 7.1ක ප්රභලත්වයකින් යුත් භූමිකම්පාව හේතුවෙන් මරණ 13ක් වාර්තා වී ඇති බව ජපානය තහවුරු කර තිබේ. සුන්බුන් අතර සිරවූවන් බේරා ගැනීම වෙනුවෙන් තවදුරටත් මෙහෙයුම් සිදුව තිබේ. මෙම භූමිකම්පාව හේතුවෙන් ගොඩනැගිලිවලට දැඩි හානියක් සිදුව තිබේ. ඒසේම විදුලි සම්බන්ධතා බි ඳ වැටීම හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd