IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ජනවාරි සිට පාසල් වාහන වලට සී.සී.ටී.වී අනිවාර්යයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ජනවාරියේ සිට  පාසල් වාහන සඳහා සී.සී.ටී.වී අනිවාර්ය කරන බව  ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනවාරි  සිට පාසල් සහ කාර්යාල වාහන සඳහා මාර්ගෝපදේශ හඳුන්වා දෙනවා.එමෙන්ම  පාසල් වාහන සඳහා සී.සී.ටී.වී අනිවාර්ය කරන්නට කටයුතු කරනවා.ඥාතීන්ට එහි දර්ශන බැලීමට හැකියාව ලැබෙන පරිදි මේ කටයුතු කරනවා.මේ පියවර වල ප්‍රධාන අරමුණ මගීන් ශක්තිමත් කිරීමයි

. කාන්තාවකට හෝ දරුවකුට අතවරයක් කරන්නට කවුරුන් හෝ උත්සාහ කරනවා නම් එය නොදැක්කා සේ නොසිට ඊට එරෙහි වන ජනතාවක් අවශ්‍යයි.නමුත් බස් කර්මාන්තයේ තිබෙන නපුරු තත්ත්වය නිසා තව කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න මිනිස්සු බයයි.බස් කර්මාන්තය මෙන්ම ත්‍රී රෝද රථ කර්මාන්තය වෘත්තීය මට්ටමට ගෙන එන්නට අප කටයුතු කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (1)

ජනවාරි සිට පාසල් වාහන වලට සී.සී.ටී.වී අනිවාර්යයි

අරවින්ද රාමනායක Monday, 24 November 2025 01:42 PM

ඉතා හොද තීරණයක්...

:       1       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 230 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site