
(යොහාන් භාසුර)
ලබන ජනවාරි 31 වැනිදා (සඳුදා) දක්වා විදුලිය කප්පාදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සසාපති ජනක රත්නායක මහතා පවසයි.
විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයක් ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබාදීමෙන් පසුව ධාරිතාව ඉහළ යෑම නිසා මෙම තීරණය ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකේ ඔය මහජන කියන කෑල්ල ගලවලා දානවලා. අදත් හවස 3 ඉඳලා පැය 2 කරන්ට් නෑ. බොරු පිඹිනවා මේ මිනිස්සු...
මේ ආණ්ඩුවට හැම එකටම තාවකාලික විසඳුම් විතරයි. සර් ෆේල්... ඊළඟ අවුරුදු 3ත් මෙහෙම තමයි ගෙවන්න වෙන්නේ..