(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය පියවර ගැනීමට මේ මස 10 වැනි දිනෙන් පසුව මැතිවරණ කොමිසන් සභාවට බලය හිමිවන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
ඒ අනුව එම දිනෙන් පසුව ජනාධිපතිවරණයට අදාලව නාමයෝජනා කැඳවීම ඇතුළු අනෙකුත් කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවද ඔහු කීය.
මේ අතර ජනාධිපතිවරණය නොවැම්බර් මස අවසන් සතියේ සෙනසුරාදා පැවැත්වෙනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බලය අයුතු ලෙස භාවිතා කරමින්, අපේක්ෂයන්ට විවිධ නීති දමමින් බාධා පමුණුවනු ලබනවා. ජන්ද අපේක්ෂයින්ට මෙතුමා සලකන්නේ ඉතාම නින්දිත ආකාරයටයි. ඒ සම්බන්ධයෙන් අපගේ බරපතල විරෝධය මෙසේ දක්වා සිටිමු.
මෙයාට ලංකාවේ මිනිස් ජීවිතයකට වඩා වටිනවා හොර ඡන්දයක් දාන එක නවත්වන එක... කලින් ඡන්දෙදි කිව්වනේ හොර ඡන්දෙ දාන්න අාවොත් ඔලුවටම වෙඩි තියන්න කියලා. මෙයාගේ විකට කතා අහලා කිසිම පොලිස්කාරයෙක් සහගහන අපරාධයක් නම් කරගත්තේ නැහැ. මේ වතාවේ මොන විකට කතාවක් කියයිද දන්නේ නැහැ...
2015 බලය දුන්නෙ යහපාලනය,කොමිසම් ගේන්නනෙ.කොමිසමෙ බලය සබාපතිගේ එකපුද්ගල තිරණ නෙමෙයි.