
(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව අසල කාර් බෝම්බයක් පිපිරීමෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර සිටී.
ජනාධිපති අනුර දිසානායක මහතා මෙලෙස ශෝකය පළ කරන්නේ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමිනි.
මේ ශෝක ජනක අවස්ථාවේ ශ්‍රී ලංකාව ඉන්දීය ජනතාව සමග සහයෝගයෙන් සිටින බව ජනාධිපතිවරයාගේ එම සටහනේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මෝදි අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා, මේ දුර්දාන්ත පාලනය නිසා දුක් විඳින ජනතාව වෙනුවෙන් සෝව පලකරන ලෙස.
මෙතෙක් ලංකාවේ බිහි වූ ලොකුම පචේ