(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය නොකරන ලෙස අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්රීවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
අගමැතිවරයා එවන් ඉල්ලීමක් කළ ද එසේ කිරීම අපහසු කාර්යයක් වන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී තුෂාර ඉදුනිල් මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පසු පෙළ කියන්නේ බොරුවට හූ කියන නායකයාට අප්රමාණ භය පෝතකයෝ පිරිසක්..
හවුලේ එකතු වී වවාගෙන කන්න...! මේවා අපේ සල්ලි..!
අගමැති හොඳටම බය වෙලා වගේ.
දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි මේ විදියට දෙගොල්ලොම එකතුවෙලා තමන්ට ඕනෙ විදියට වියදම් කරගන්නවා
මෙච්චර මුදලක් ඉල්ලන්නේ ඡන්ද දන්සල් වලට. ඒකත් ඉතින් මහජන මුදලින් තමයි. මහජනයා තමයි තැලි තැලී දුක් විදින්නේ. පරාජය නොකරන්නේ ? මෙය කාගේවත් බූදලයක් නොවේ .
අනේ මන්දා එහෙම ඉල්ලා සිටින්නේ මොහුගේ ෆයිල් එකක් වත් නායකයා ළඟ තිබෙනවාද කියා අපිට සැකයි .
බොරු කයිවාරු. ඔතන ඉන්න 225 ම එකයි, සිරිසේනත් එකයි. ඔක්කොම තමන්ගේ බඩ ගොස්තරය ගැන විතරයි බලන්නේ. ඩී.එස්, ඩඩ්ලි ගෙන් පස්සේ අපිට රට ගැන, රටවැසියා ගැන හිතන මිනිස්සු හිටියේ නෑ. එක එකා ඇවිල්ල අපේ සල්ලි ටික හොරකම් කරගෙන පවුල ගැන බලන එක තමයි දැන් වෙන්නේ.