සෑම මහවැලි ජනපදිකයකුටම ඉඩම් අයිතිය ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දෙහිඅත්තකණ්ඩිය, නුවරගල මහා විද්‍යාලයීය ක්‍රිඩාංගණයේ දී සිදු කෙරිණි.
එයට සමගාමීව 2018 මහවැලි ගොවි අභිෂේකය වෙනුවෙන් ත්‍යාග සහ සම්මාන ප්‍රදානය කිරීමක් ද එහිදී සිදුවිය.
මීට අමතරව විහාරස්ථාන සඳහා පූජාභූමි ඔප්පු ප්‍රදානය සහ රාජ්‍ය ආයතන කිහිපයක් සඳහා ඉඩම් පැවරීමේ සහතික පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.
වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, නියෝජ්‍ය ඇමැති අනෝමා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රි ශ්‍රියානි විජේවික්‍රම, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශයේ මැති ඇමැතිවරු රැසක් එක්ව සිටියහ.
(28535)
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජනපති සුරතින් මහවැලි ජනපදිකයන්ට ඉඩම් ඔප්පු පිරිනමයි