
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජනතාවගේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා රට පුරා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ආඥාවක් නැවතත් නිකුත් කරනු ලැබ ඇත.
ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂා ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය
ජනාධිපතිවරයාගේ මෙම ආඥාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ දැනුම් දුන්නේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාව කාගෙන් ආරක්ෂා කරන්නද?
ඔව්, රටේ සහ මහජනතාවගේ ආරක්ෂාව අංක 1ට තැබිය යුතුයි.
සර් කාංසියට කරන වැඩනේ... කවුරුත් ගණන් ගන්නේ නැහැ. අවලංගු කාසි...!
20 සම්මත කරගෙන බලය වැඩිකරගත්තු එකයි, හමුදාව කැඳවන එකයි විතරයි මේ පුස් වීරයා දන්නේ. කොහොමද මෙයාගේ ලක්ෂ 69ක ආණ්ඩුවේ ඇන්දිල්ල...
ලොක්කා බයවෙලා වගේ.. ජනතාවගෙන් කන්න වෙයි කියලා...!
හමුදාවත් විහිළු කාරයෝ කරලා තමයි නවතින්නේ...