
(අංජුල මහික වීරරත්න සහ විමුක්ති එස් රොද්‍රිගූ)
ජපානයේ සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා සමඟ මීට සුළු මොහොතකට පෙර ටෝකියෝ නුවරදී සාකච්ඡා පවත්වා තිබෙි.
ජපාන විදේශ අමාත්‍යවරයාගේ හමුවෙන් අනතුරුව ජනාධිපතිවරයා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතා සමඟ සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
ජපානයේ ටෝකියෝ නුවරදී මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි.
පෙර දින රැයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ජපානයට ළඟා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර සාකච්චා තිව්වත් 134 ලොක්කට සල්ලි නම් මේ කපේ ලැබෙන්නෙ නෑ. කරුනාකර මැතිවරනයක් තියන්න මිනිසුක්ගෙ කැමැත්තට ඉඩ දෙන්න
රට වෙනුවෙන් බරටම වැඩ...
දුශිත බලලෝබි දේසපාලුවෝ මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා,ඒ මදිවට නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා රටම හිගාකන තත්වෙකට පත්කරලා තියෙන්නේ .දැන් පින් ජනපතියා ආධාර ඉල්ලනවා ?