
(අංජුල මහික වීරරත්න)
රෝගාතුරුව පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම නිවෙසට ගියේය.
යාපනයේ පිහිටි විග්නේෂ්වරන් මහතාගේ නිවසට පැමිණි ජනාධිපතිවරයා විග්නේෂ්වරන් මහතාගේ සුව දුක් විමසමින් සුහඳ කතා බහක නිරත වූ අතර ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසිදේවගේ නෑයෙක් හින්දා බලන්න යන්න ඇති...
ඡන්ද බිලිබාගන්න මාර උප්පරවැට්ටි තමයි දෙන්නේ...
උතුරේ දේශපාලුවෝ කියන්නේ ජාතිවාදය අවුස්සලා, ලැබෙන ඡන්දය දකුණේ දිනපු පක්ෂයට විකුණලා ජීවත්වෙන තිරිසන්නු කොට්ඨාසයක්. වතුකරේ දෙමළ දේශපාලුවෝ කරන්නේ පොරොන්දු දේශපාලනය, දුක්පත් මිනිස්සුන්ට ඈත පේන සුරංගනා ලෝකයක් පෙන්නලා හොඳින් නැතිනම් තගරියෙන් ඡන්ද ලබාගෙන ජීවත් වෙන තිරිසන්නු කොට්ඨාසයක්. ඔවුන් සමග කේවල් කරමින් රටේ සිංහල ජනතාවට බොරු සීනිබෝල පෙන්වන, රට විනාශ කරපු පිනා, මයිනා වගේ මජර දේශපාලුවන් මේ පාර පන්නන්න රටේ සියලුම ජාතීන් එකතු විය යුතුයි...
ඔහු ගියේ ඔහුගේ වියදම්වලින්ද රජයේ වියදම්වලින්ද?
රනිල් බලන්න ගියේ ඡන්ද ටිකක් ගන්න. රනිල් හීන දකිනවා දෙමළ ඡන්ද ටිකක් ගන්න.
ඒයාටත් මාසයයි..