
(අංජුල මහික වීරරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු මහා විහාරයට අද (6) ගොස් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නායක නා හිමි බැහැ දුටුවේය.
පවතින ආපදා තත්ත්වය සහ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා මල්වතු මහා නා හිමියන් දැනුවත් කරමින් කෙටි පිළිසඳරක නිරත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කජුආතගෙ ඔලුවේ කරඬුව තියලා ආයෙත් ජනාධිපති ඔබතුමා තමයි. නැත්තන් මේ රටට අබසරණයි කියපු උන්නාන්සේ නේද මේ? අනුර සහෝදරයා පරිස්සමින්...
අන්තිම නවාතැනට ඇවිත්...
නොකොන්, හාමුදුරුවන්ට වුණත් තේරෙනවා වැඩ බැරි දාසලා කවුද කියලා... ඒත් සමහරුන්ට නම්...