
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
2026 අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය.
අයවැය ඉදිරිපත් කෙරෙන පාර්ලිමේන්තු සැසි වාරය අද(7) පස්වරු 1.30ට ඇරඹෙන අතර එහිදී ජනාධිපතිවරයා ජාතික ජන බලවේග රජයේ දෙවැනි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ චේතිය පාර්ලිමේන්තුවට...
පාර්ලිමේන්තුව ඇතුළේ පොළව පැලී ගිනිදළු මතුවෙයිද දන්නේ නැහැ.
ජනතාවාදී නායකයා අපේ රටට සැබැවින්ම ආසියාවේ ආශ්චර්යය පෙන්වනවාට කිසිම සැකයක් නැහැ. අපේ රටට යහපතක්ම වේවා අපි සැමදා ඔබ සමගයි....
ජනතාවට පාන් කියා ගන්න බැරුව ඉන්නේ.
පිටරැටියා නොහොත් වසුපැටියෝ, බලාගෙන ඉන්න දෙයක් නෑ. දැන්මම ආසියාවේ ආශ්චර්යය අඩුවෙලා ඉවරයි.