(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ අටවන 8 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරු 10.15 ට ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමට නියමිතව ඇත.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දෙයි.
මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණය දිවුරුම් දිවුරුම්දීමේ කටයුතු සඳහා ලහිලහියේ සූදානම් කෙරෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස 3ක් ඇතුලත රැල්ලක් එකතුව නොකා නොබී, වියහිදම් කරමින්, රනිල් වික්‍රමසිංහ මහතාව ඡනපති තනතුරට පත්කලා වගෙම, ඒ රැල්ල ගෝල් ෆෙස් වෙත දියත් කිරීමට අනේක අප්රමාන වෙහෙසක් දැරූ, ඒ සංවිධායක වරුන්ට අපගේ හෘදයාංගම කනගාටුවත් මේ සමගම
සමනල රාජපස්ස චික් රටකට ගිය කලක්නෙ මාර නීතියක්.