
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි මහා විහාරය වෙත ගොස් වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහානාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
පවතින ආපදා තත්ත්වය සහ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ අස්ගිරි මහා නා හිමි දැනුවත් කළ ජනාධිපතිවරයා උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත විය.
ඉන් අනතුරුව නාරම්පනාවේ ආනන්ද අස්ගිරි අනු නා හිමි බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමඟද කෙටි පිළිසඳරක නිරත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල්වතු මහා විහාරයට නොයෑම හිතාමතා කළ දෙයක් ද? ජනාධිපති හැටියට එය නුසුදුසුයි. ජවිපෙ නායකයා ලෙස එවැනි ක්රියා කමක් නෑ. රටේ ජනාධිපති ලෙසට මීට වඩා වගකීමකින් වැඩ කරන්න.
අන්තිමට තෙරුවන් සරණත්, දෙවි පිහිටත් ප්රාර්ථනා කරන්න සිදුවුණා. හරිම දෛවෝපගතයි සහෝදරවරුනි...