(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හෙට (20 ) පෙරවරු 10 සිට පැවැත්වෙන බවට වන යෝජනාව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා සභාවට දැනුම් දුන්නේය.
ඒ අනුව පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු ගැන බලාගන්න ජනතාවට බාරයි..
රනිල් ඡන්ද 147යි. වාසනාවන්...!
මේ කවුද කිව්වලු...
පොහොට්ටුවේ දේශපාලන මරලතෝනිය !