
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිගෙ නල්ලච්චිය ගෙදරත් ඊයේ විදුලිය තිබුණේ නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව අමතමින් දයාසිරි ජයසේකර මහතා පැවසූයේ මේ වන විට රට පුරා විදුලි බිල වැටීම් දොළොස් දාහක් පමණ සිදුවී තිබෙන බවයි.
"ජනාධිපතිගෙ නල්ලච්චිය ගෙදරත් ඊයේ විදුලිය තිබුණේ නෑ.මේ ප්‍රශ්න වලට ස්ථාවර විසඳුමක් ආණ්ඩුවට නෑ.විදුලි වර්ජනය අඛණ්ඩම ඉදිරියට ගෙනයන බව ඔවුන් දන්නවා තිබෙනවා.මේවා විසඳන්න පුළුවන් ප්‍රශ්න යනුවෙන්ද දයාසිරි ජයසේකර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd