
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිරුන්ගේ නිල නිවාස ලබා ගැනීම නිසා රටේ සමස්ථ මහජනතාවට ලබන මාසේ සිට ලයිට් බිල්, වතුර බිල් ,පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් අඩු වී ජනතාවට සහන ලැබෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ඒ සහන ලැබෙනතුරු බලා සිටින බවද අබේවර්ධන මහතා කීය.
එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා මේ බව කීවේ හිනිදුම, රත්ගම සහ බෙන්තර - ඇල්පිටිය කොට්ඨාශ වල ජනතා හමු වලින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
"ශ්‍රී ලංකාවේ වගේ තත්ත්වයක් එදා නේපාලයේ ඇති වුණා.එවිට රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන පක්ෂ වලට ආරාධනා කළා. අපි එකට එකතු වෙලා රට ඉදිරියට ගෙනයමු කියා එදා ඔහු ඉල්ලීමක් කළා. ඒ අවස්ථාවේදී බොහෝමයක් දේශපාලන පක්ෂ සහයෝගය දුන්නා. ඇතැම් අය දුන්නේ නැහැ. නමුත් මතු දවසක සියලුදෙනා එකමුතුව ශ්‍රී ලංකාව ලෝකය හමුවේ ඔසවා තැබීමට කටයුතු කරාවි කියා මම විශ්වාස කරනවා යනුවෙන්ද වජිර අබේවර්ධන මහතා එහිදී කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි වජිර ගේ බුද්ධි මට්ටම.
අඩු කිරීම කෙසේ වෙතත් අන්න විදුලිබිල වැඩි කරන්න අදහස් විමසනවාලු!
හාල් පොල් අඩු වෙන්න අවශ්‍ය නෑ මහත්තයෝ. රටක් හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් සියළු දෙනා ඉහළ දියුණු මට්ටමට ගෙන ඒම. ඒක අමාරු වැඩක්. අනිත් එක ඉහළ පැළැන්තිය නැති කිරීම. එතකොට ජනතාවගේ ආශාවල් පලනය වෙනවා. ඉහළ මට්ටමේ මිනිස්සුන්ගේ සැප ජීවිතය සාමාන්‍ය ජනතාවට පේනකොට තමයි සමාජය ඇවිස්සෙන්නේ. අන්තිමට මේ ප්‍රශ්න අරගල දක්වා ගිහින් රටවල් විනාශ වෙන්නත් බලපානවා. බස් එකේ අගේට යන්න පුළුවන් ගමනට කාර් මේනියාව හැදෙන්නේ පාරේ කාර් යනවා දකිනකොට. බඩ පුරවාගන්න බත් පාන් තියෙන රටේ නාසිගුරාන්, බුරියානි, පීසා ඕනෑ වෙන්නේ ඒවා දකිනකොට... ඉහළ ස්ථරය නැති කළාම රට ඉබේම සංවර්ධනය වෙනවා. ගමන සුබයි. ජයවේවා...
ඔය කියන මතුදවස ඇත්තටම එනවා. හැබැයි නුඹලා වගේ රට කාපු අපතයෝයි, ඔවුන්ගේ කක්කා හෝදන බත් බැලයෝයි මෙලොවෙන් තුරන් වෙච්චි දවසකට...
එක කාමරේක පුටු ටිකකට සීමාවෙලා... අනේ අපොයි... ආණ්ඩුවේ සහන සොයන්න ඉස්සෙල්ලා තමන්ගේ වැඩගැන බලාගත්තා නම්...
තමනගේ මාස්ක් එක ගලවල වෙන කෙනෙක්ට දාපු මිනිහෙක්ගෙන් බුද්ධිමත් උත්තර ලැබෙන්නෙ නෑ.
ඔය කියන සහන පින් ජනපතියා බලයේ ඉන්න කොටත් කරන්ඩ තිබුණා. මහ බැන්දුම්, වන්චා කරපු, ජනතාවගේ බදුමුදල් වලින් උපාධි උත්සවයට ගිය, ඒ මදිවාට රට බන්කොලොත් වෙලා තිබූ වෙලාවේ, වැඩකට නැති උපදේසකයෝ තිස් ගාණක් පත්කරගෙන ජනතා බදු සල්ලි කාබාසිනියා කරපු එකයි කෙරුවේ....
සතේ සතේ හරි සාමාන්‍ය ජනතාවට තමයි ලැබෙන්නේ. කලින් වගේ තනි එකෙකුට නෙමෙයි.
අයතා ලෙස දේපල උපයා ගත්තායි කියලා බරපතළ චෝදනා තියෙන මෙයා වත්මන් පිරිසිදු රජයට උපදෙස් දෙන්නේ.
වජිර අබේවර්ධන තම බුද්ධිය මහජන ප්‍රදර්ශණයට තැබූ ඒ අවස්ථාව...
ඔබලා හිතන තරම් රට වැසියා බඩගිනි නැහැ. හිතට සහනයක් ලැබුණු එක ලොකු දෙයක්. පාරේ කිසිම හව්හරණක් නැති සුනඛයින්ට. පළමුව බලු කපුටු දානයක් දුන්නාම ඇති. ඔබලාටත් ඔය ටික කරන්න තිබුනානේ. මීටකලින්. මොලයක් තිබුනේත් නැහැ කරුනාකරලා කට්ටියම කටවහගන පැත්තකට වෙන්න. කිසිම දැනමුතුකමක් දෙන්න උවමනා නැහැ. ඔබලා වගේ මීහරක් මාලීමාවෙ නැහැ මොලයක් නැති බොක්ක ලොකු අය... මොවුන් හිතන් ඉන්නේ ජනතාව හාල් පොල් ගාණට. ඔබලාට වැඩිය මහ ජනතාවගේ ජීවිතවල වටිනාකම. මාලිමාව දන්නවා. පින්ගුත්තර හැත්ත නැතිවුණු දවසට අපේ රටේ බුදුරැස් විහිදීලා දේව ද්‍යෝ පේන්න ගන්නවා එදාට මුලු ලෝකෙම එනවා ලන්කාව බලන්න. ලොකු උදව්වක්. නියගලා අල බීම විදුරුවක් බොනවා නම්...
පොල් ගෙඩියක් තරම් ඔලුගෙඩියක් තිබුණාට අබ ඇටයක තරම්වත් මොළයක් නැති එකෙක් කියන කතාවලට අපිට නම් දෙකොනින්ම හිනා යනවා..
පොඩ්ඩක් ඉවසලා ඉන්න වජිර මහත්තයෝ, මහ බැංකු මහ හොරකම වගේම 2015 - 2019 කාලයේ සංවර්ධන නාමයෙන් කෙරුව හොරකම් වංචා දූෂණ සියල්ල හොයලා දඩුවම් දුන්නාම ඒක තමයි ජනතාවට ලැබෙන ලොකුම සහනය වෙන්නේ.