ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතු බව පාකිස්තාන රජය ඉල්ලා සිටී.
මෙම ඉල්ලීම කර ඇත්තේ පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසීෆ් ය. එසේ විමර්ශනයක් පවත්වන්නේ නම්, ඊට තමන්ගේ සහාය පූර්ණ වශයෙන් ලබා දෙන බව ද පාකිස්තාන රජයත් එරට හමුදාවත් පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන්න
ශාන් Saturday, 26 April 2025 02:40 PM
මොනවා හරි කරලා යුද්ධ කරන එක නවත්ත ගන්න පුළුවන් නම් ඉතාම හොඳයි. කවුරු තීරණ ගත්තත් මැරෙන්නේ තැලෙන්නේ අහිංසකෙයෝ...!
ගුණරත්න Saturday, 26 April 2025 05:46 PM
පාකිස්තානයේ ජල සැපයුමෙන් 25% පාලනය කරන්නේ ඉන්දියාව, ඒ කාශ්මීරයේ ඉඳලා එන ජලය තමයි. ඔය හේතුව නිසා තමයි පාකිස්තානය කාශ්මීරයේ ත්‍රස්තවාදීන්ට උදව් කරන්නේ, ඔවුන්ට ඕනෑ ජල සැපයුමේ පාලනය තමන්ගේ අතට ගන්න, එකට කාශ්මීරය ඉන්දියාවෙන් වෙන්කර ගන්න ඕනෑ. ඔන්න ඕක තමයි කාශ්මීර ප්‍රශ්නයේ උල්පත...