(රංජන් කස්තුරි)
කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කෝවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි.
ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ් රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත් වුවහොත් ඔවුන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීමට සිදුවන හෙයින් අනෙකුත් අසාධ්‍ය රෝගීන්ට දැඩිසත්කාර ඇඳන් ලබාදීමට නොහැකිවනු බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කෙළේය.
මේ වන විට සාමාන්‍ය වාට්ටු කීපයකම කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන බව ද ඔහු පැවැසීය.
ජාතික රෝහලේ කෝවිඩි රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් සාමාන්‍ය සැත්කම් කල්දැමීමට සිදුවිය හැකි බව ද ඔහු කීය.
මීට අමතරව ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කීප දෙනකුම කෝවිඩ්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd