( +++ සුජිත් හේවාජූලිගේ, ආරියරත්න රණබාහු සහ අංජුල මහීක වීරරත්න )
අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභා වාරයේ අවසාන රැස්වීම අද (20) පැවැත්වේ.
පාර්ලිමේන්තුව ලබන මාර්තු මස 2 වැනිදා විසුරුවාහැරීමට නියමිතය.
මැති සබයේ අද පැවැත්වෙන්නේ ශ්‍රී ලන්කන් සමාගමේ ආන්දෝලානාත්මක එයාර් බස් ගනුදෙනුව පිළිබඳ විවාදයයි.
පාර්ලිමේන්තුව මේ සතියේ දින තුනක් රැස්කිරීමට පක්ෂ නායකයෝ ඉකුත්දා තීරණය කළහ. මේ අනූව පාර්ලිමේන්තුව ඊයේත් (19) පෙරේදාත් (18) රැස්වූ අතර අද පැවැත්වෙන්නේ අවසාන රැස්වීමයි.
මහ බැංකු බැඳුම්කර සිද්දියට අදාළ වෝහාරික විගණන වාර්තාව පිළිබඳව විවාදය මැති සබයේදී ඊයේත් (19) පෙරේදාත් (18) පැවැත්විණි. මෙම විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ කෝප් කමිටුවේ සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවතත් චන්දය ඉවරවෙනතුරු රන්ජන් මල්ලි සිපිරිගෙට. ඇත්ත වශයෙන්ම මෙය හොඳ වැඩක් නෙමේ. එතුමා සොරකම් කරලා හෝ අපරාධ කරලා නැත. සාධාරණව බැලුවොත් එතුමා එළියේ සිටිය යුතුය.
අනේ සමහර අයට අපේ සල්ලි වලින් කන්න ලැබෙන අන්තිම අවස්ථාව මේක වෙන්න පුළුවන්. පැරදුනොත් හබක්. ඒ හින්දා පුළුවන් තරම් ඒ කාලයත් අල්ලලා ගිල දාන්න උත්සාහ කළොත් හොඳයි.
එහෙනම් රතන හාමුදුරුවෝ ඉදිරිපත් කරපු පනත් කුණු බක්කියට යයි.